පශ්චාත් සිමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තුව යළී සංශෝධනය කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරින් එකඟවීම නිසා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ පැවති ආරවුල අවසන් කැර ගැනීම ගැන සතුට පළ කරයි.
සෞඛ්‍ය ඇමැති හා අමාත්‍යාංශ බලධාරිනුත් දොස්තර වර්ජනයට පෙර මෙම තීරණය ගත්තානම් පැය කිපයක් හෝ අසරණ ලෙඩුන් පීඩාවට පත් නොවන බවත් මෙයට පුර්ණ වගකීම ගත යුත්තේ අමාත්‍යාංශයේ සිටින අමනෝඥ නිලධරයන් සහ දේශපාලන අධිකාරිය බව සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක පවසයි.
මෙරට රජයේ රෝහල්වල වැඩිපුර සේවය කරනුයේ නිදහස් අධ්‍යාපනයේ උපරිම පළ නෙළාගත් උගත් බුද්ධිමත් අයයි. ඔවුන්ව වෛද්‍යවරුන් බවට පත් කර ඇත්තේ මෙරට මහජනතාවයි. එවන් අයට සේවය කරන වෛද්‍යවරුන් ඇතැම් අය මාධ්‍ය සාකච්ඡා මගින් හැල්ලුවට ලක් කිරිම ද ත ම සංගමය හෙළා දකින බවයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
‘පනින්න පෙර සිතා බලන්න තිබුණා’
ජයම්පති Thursday, 02 June 2016 02:48 PM
දැන් කාටත් පැහැදිලි වෙනවනේ නීති විරෝධී වැඩ කරන්නේ කව්ද කියල. රෝගීන් ඇපයට තියාගන්නේ ඒ අයගෙම ඡන්ද වලින් පත් වෙන දේශපාලකයෝ තමයි. කවදා තේරුම් ගනීද මන්ද? (බ)
පෙරේරා Friday, 03 June 2016 07:11 AM
මෙයාල උගත් වෛද්‍ය විද්‍යාව ගැන විතරය් හැබය් අඟවන්නේ නීති ඉන්ජිනේරු ගණකාධිකාරී වෘත්ති ගැනත් උගත් ගානට. (බ)
ටෙනිසන් Thursday, 02 June 2016 07:12 PM
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා? (නි)
සිරි Thursday, 02 June 2016 10:08 PM
අර එක්කෙනෙක් කරනවා කියලා කෑගහපු දේවල් දැන් කෝ? (නි)