බොරැල්ල කනත්ත අසල පාරේ දී අද (02) ධාවනය වූ මෝටර් රථයක ගින්නක් ඇති වී ඇත.
ගින්න ඇති වීමත් සමඟ රියදුරා ඉන් බැසගත් නිසා ඔහුගේ ජීවිතය බේරී ඇත.
මෝටර් රථය යළි ධාවනයට නොගත හැකි මට්ටමටම විනාශ වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේවාවිතාරණ, ජපන් රටේ නිසාන් ටීඩා වර්ගයේ කාර් රථයක් ඕක. (බ)
අඩමානයක් නැහැ, අල්ලපු රටේ කාර් එකක් (නි)