මේ ටෙලි ප්‍රචාරණ බැලූ අයෙකුට මේවායේ ඇති නිර්මාණශීලීත්වය නොඅනුමානවම වැටහෙනවා. මෙම වීඩියෝවේ සුවිශේෂතා කිහිපයක් තිබෙනවා. එහි ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ තනි පුද්ගලයෙක්. ඔහු ලොව ප්‍රකට සනමා සහ කලා අවස්ථා කිහිපයකම ආකාරයට සිටිමින් ඔබට ඒවා ඒත්තු ගන්වනවා. එසේම මෙහි විශේෂත්වය වන්නේ එය තනි රූප රාමුවකින්(Single Shot) නිමකර තිබීමයි. මේ තුළ තනි රූප රාමුවෙන් මෙය රූපණය කිරීමට කළ කැපකිරීම් නිසා ඔබ මෙය නැරඹිය යුතුමයි. එහි ඔබ දුටු චිත්‍රපට ඔබට දැකත හැකි වනු ඇති.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd