IMG-LOGO

දිල්හානිගේ පුංචි කැදැල්ලට අමුත්තෙක් එනවලු

20160602Dilhani-1නිවේදිකාවක් ලෙස කලා ක්ෂේත්‍රයට එක්ව පසුව දක්ෂ රංගන ශිල්පිණියක් වූ දිල්හානි පෙරේරා මේ දිනවල සිය කලා කටයුතු වලින් ඇත්ව සිටින්නීය. ඒ ඇය මේ වනවිට මවක් වීමට සූදානමින් සිටිම හේතුවෙනි. මේ දිනවල සිය සැමියා සමගින් කොරියාවේ ගත කරන දිල්හානි සිය අලුත්ම තොරතුරු 'සාරවිට' අපිට මෙළෙස පැවසුවෙමු.

"මගේ පළමු දරුවා ලැබෙන්න ඉන්න නිසා මේ දිනවල මම නිර්මාණ කටයුතුවලින් ඈත්වෙලා ඉන්නේ. නමුත්, මා රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍යය කිහිපයක්ම පසුගිය කාලයේ එක දිගට විකාශය වුණ හින්දත්, ඉදිරියේදී මා රඟපෑ තවත් ටෙලි නාට්‍යය කිහිපයක් විකාශය වෙන්න තියෙන නිසාත් මා කලා ක්ෂේත්‍රය තුළ නැති අඩුව එතරම් තදින් මගේ රසික, රසිකාවියන්ට දැනෙන එකක් නැහැ කියලා හිතනවා. දැනට මම රංගනයට පිවිසිලා දිගු කාලයක් වෙනවා. ඒ නිසා පෞද්ගලික ජීවිතෙ පැත්තත් කලා කටයුතු වගේම හිතන්න ඕනා කියලා හිතුණා. පුංචි අමුත්තා අපි අතරට එන්න දින තියෙන්නේ සැප්තැම්බර් මාසේ. පළමු වතාවට තමයි මාධ්‍යයකට මම මේ තොරතුරු දෙන්නේ. ඉතින් ඉදිරි කාලයේ මගේ පුංචි අමුත්තා වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න අවශ්‍යයි කියලා මට හිතෙනවා. නමුත්, කලාවෙන් දුරස් වෙන්න නම් මගේ අදහසක් නැහැ. ඉඩ ලැබෙන පරිදි ඉදිරියේදී කලාව පැත්තට මම සම්බන්ධ වේවි."

බුද්ධික සේනාධීර

20160602Dilhani-2 20160602Dilhani-3 20160602Dilhani-4 20160602Dilhani-5



අදහස් (0)

දිල්හානිගේ පුංචි කැදැල්ලට අමුත්තෙක් එනවලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 134 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site