මේ කියන්නට යන්නේ විදේශ රටක හෝටලයකදී බල්ටියක් ගැසීමට ගොස් කකුලක් කඩාගත් දේශපාලකයකු ගැනය. එතුමා එහෙන් මෙහෙන් දෙකෙන්ම වන්දි ලබාගෙන තිබෙන බව දැන ගන්නට තිබේ.
මෙම දේශපාලකයා අදාළ හෝටලයෙන් විශාල මුදලක් වන්දි වශයෙන් ලබාගත් බව ද කියැවේ.
මීට අමතරව මෙරටදීත් කෝටි දෙකක වන්දි මුදලක් ලබාගත් බවද වාර්තාවේ.
බල්ටි ගැසූ හෝටලයේ අදාළ දේශපාලකතුමාගේ කාමරය කිට්ටුව කාමරයක මෙරට දේශපාලනයට සම්බන්ධව සිටි තරුණ රූමත් බයිස්කෝප්කාරියක් ලැගුම් ගෙන සිටි බවද දැන ගන්නට ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කකුල කඩාගත් දේශපාලකයාට දෙපැත්තෙන්ම වන්දි