පසුගිය දවස්වල නැවතත් පියෙකු වීමට සැරසී සිටි බොලිවුඩ් නළු රිතේෂ් දේශ්මුක් සහ ජෙනිලියා බලාපොරොත්තු වූ පරිදිම ඔවුන්ට පුතෙකු ලැබී තිබෙනවා.මේ වෙද්දී දෙහැවිරිදි රියාන් නම් පුතෙකු සිටින ඔවුන්ගේ, මේ අලුත්ම නෑදෑයා පිළිබඳ මුලින්ම මාධ්‍යයට හෙළි වුණේ රිතේශ්ගේ ට්විටර් ගිණුම හරහායි.
අශාන් පෙරේරා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd