උතුරු සබෙත් මතගැටුම් : ආණ්ඩු පක්ෂය දෙකඩවේ? උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් හා උතුරු පළාත් සභාවේ සභාපති සී වී කේ සිවක්චානම් අතර හටගත් අර්බුදයක් නිසා උතුරු පළාත් සභාවේ ආණ්ඩු ප 10 February 2016
උතුරු කෘෂිකර්ම ඇමැතිට එරෙහිව පළාත් සභාවට යෝජනාවක් උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී.අයිංගරනේෂන් මහතාට එරෙහි යෝජනාවක් උතුරු පළාත් සභා සැසිවාරයේදී සම්මත කර ගැනිණි. උතුරු පළාත 10 February 2016
වැල්ලම්පිටියේ තිදෙනෙක් වෙඩි පහරින් මරුට ත්‍රීරෝද රියකින් පැමිණි පිරිසක් වැල්ලම්පිටියේ නිවෙසක සිටි තිදෙනකු වෙඩි තබා මරා පළා ගොස් ඇතැයි පොලිසිය කියයි. 10 February 2016
‘පාර්ලිමේන්තුව හංදියේ මාළු කඩේ නොවෙයි‘ - දිනේෂ් ආණ්ඩු පාර්ශවයෙන් එල්ල වන පීඩනය නිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස පිළිගන්නවා 09 February 2016
‘දෑස් නැති පෙම්වතාට පෙම්වතිය අත්වැලක්‘ ‘‘මම දෘෂ්‍යාබාධිතයෙක්. දෘෂ්‍යාබාධිතයෙකු කියන්නේ ඇස් දෙකක් නැති කෙනෙකුටයි. නමුත් මම කියන්න කැමතියි මට ඇස් දෙකක් තිබෙනවා. ඒ ත 09 February 2016
ගලගොඩ සොයිසා සැකපිට දකුණු පළාතේ අපරාද රැසක් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ඇතැයි කියන ගලගොඩ සොයිසා ගිනි අවියක්ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කිය 09 February 2016
‘නීතිපතිට දේශපාලනය නෑ‘ නව නීතිපති පත් කිරීමේදී දේශපාලනය නොබලන බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ සතුරන් හෝ මිතුරන් නැති කෙනකු ඒ සඳහා පත්විය යුතු බවත් පසුගිය ප 09 February 2016
"ඒකාබද්ධ විපක්ෂය කෑ ගහන්නේ එක පවුලක් වෙනුවෙන් පමණයි" කාන්තාවන් සඳහා වැදගත් පනතක් ඉදිරිපත් වූ අවස්ථාවේ එක් පවුලක් වෙනුවෙන් හඬනගන කණ්ඩායමක් පාර්ලිමේනුතුවේ අවිනීතව හැසිරුන බව චන්ද් 09 February 2016
උතුර අහිමි වූ මුස්ලිම්වරු දුක කියති යුද සමයේ දී උතුරේ අවතැන් වූ මුස්ලිම් ජනාතාව නැවත පදිංචි කිරීම කඩිනම් කරන ලෙස ඉල්ලමින් උතුරේ මුස්ලිම් වරුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ 09 February 2016
උතුරේ පිරිසක් ඊළම ඉල්ලති ඒකීය ශ්‍රී ලංකාවක උතුරු නැගෙනහිර පළාත් දෙක එකතු කොට එය දෙමළ ඊලාම් ප්‍රදේශීය රාජ්‍යක් වශයෙන් නම් කළ යුතු බවට කිලිනොච්චිය පුරවැසි 09 February 2016
‘කොඩිකාර රනිල්ට බනී’ සන්ධාන මන්ත්‍රී හා හිටපු ඇමැති උපාලි කොඩිකාර මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අපහාස වන අයුරින් අදහස් දැක්වූයේ 09 February 2016
‘සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා‘ උසාවියට අපහාස කිරීමේ නඩුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප දුන් නමුත් සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධය 09 February 2016
ගුණානන්ද හිමි ගුණ සැමරේ බෞද්ධ ජනතාවගේ මහත් ගෞරවාදරයට පත් හිමිපාණන් වහන්සේ නමක් වන වාධීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් වහන්සේගේ 193 වන ජන්ම දිනය අද 09 February 2016
සීනිගම පිං කැට දෙකත් කඩලා : ‘සල්ලි අරන් නෑ‘ සීනිගම දේවාලයට වැඩිපුරම මුදල් තැන්පත් කරන පිංකැට දෙක පෙරදින රාත්‍රී කඩා ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ. පාර අයිනේ තිබෙන මේ 09 February 2016
සෙලින්කෝ තව නඩුවක් කල් යයි සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ ෆිනෑන්ස් ඇන්ට් ගැරන්ටි සමාගමේ තැන්පත්කරුවන්ගේ සංගමයේ නඩුව අද කල් ගියේය. නඩුව විභාග කරන විනිශ්චය මණ් 09 February 2016
නාවික හමුදාවේ තවත් වෛද්‍ය සායනයක් ශ්‍රි ලංකා නාවික හමුදාවේ ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ තවත් වෛද්‍ය සායනයක් යාපනය කරෙයිනගර් හින්දු විද්‍යාලය 09 February 2016
සිසිලියා කොතලාවල රිමාන්ඩ් සෙලින්කෝ සමූහ ව්‍යාපාරියේ අධිපති ලලිත් කොතලාවල මහතාගේ බිරිය සිසිලියා කොතලාවල ලබන 23 වැනි දා තෙක් රිමාන්ඩ් කර, ඩර්ඩන්ස් රොහලෙන් කො 09 February 2016
සයිටම් සිසුහු සත්‍යග්‍රහයක මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට රජයේ විශ්ව විද්‍යාල වලින් එල්ල වන විරෝධතා හා අධිකරණ මාර්ගයෙන් රෝහල් වල වෛද්& 09 February 2016
ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ පැය බාගයක් කෑ ගහයි පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී කළ යෝජනාව ප්‍රතික්ෂේප ව 09 February 2016
ගලගොඩඅත්තේ හිමියනට ඇප බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියනට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඇප නියම කළේය. රුපියල් ලක්ෂය බැගි 09 February 2016
‘රත්වූ වීදුරුවෙන් ලස්සන බඳුනක්‘ වීදුරු උණුකර ගත්විට දක්ෂයකුට එය කඩිනමින් ලස්සන නිමාවකින් යුත් බඳුනක් සාදා ගත හැකි බවත් එය බොහෝ කල් පවතින බවත් එහෙත් ඒ අවස්ථාවෙන් 09 February 2016
පොලිස් පොතෙන් ගාලු වරායට පැමිණි නැවක ආරක්ෂකයෙකු බව කියන බ්‍රිතාන්‍ය ජාතිකයෙකු (27) උණවටුනේ සංචාරක හෝටලයක දී මිය ගිය බව හබරාදූව පොලීසිය කියයි. 09 February 2016
ඇඹිලිපිටි නීතීඥයාට තර්ජනයක් ඇඹිලිපිටි නගරයේ සාදයකදී මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී විජිත පුංචිහේවා මහතාගේ නිවසේ න 09 February 2016
දකුණු අප්‍රිකා යුද නැවක් කොළඹ වරායේ දකුණු අප්‍රිකා නාවික හමුදාවේ ස්පිඕන්කුප් යුද නෞකාව සුහද සංචාරයක් සඳහා මේ මස 12 වැනිදා කොළඹ වරායට පැමිණිමට නියමිතය. 1994 වසරේ දකුණු 09 February 2016
සංචාරකයෝ වැඩියෙන් එති පසුගිය ජනවාරි මාසයේදී සංචාරකයින් එක්ලක්ෂ අනූහතර ඉක්මවා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය මෙරටට සංචාරකයින් පැමිණීම සියයට 24.4 කින් වර්ධ 09 February 2016
යෝෂිත ඇතුළු පිරිස බලන්න යති සී එස් එන් නාලිකාවේ සිදු වීයැයි කියන වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින යෝෂිත රාජපක්ෂ, රොහාන් වැලිවිට, නිශාන්ත රණතු 09 February 2016
ජාත්‍යන්තර යුද අධිකරණයට විරෝධතා පෙත්සමක් ජාත්‍යන්තර යුද අධිකරණයට විරෝධය පළ කරමින් ඊට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීම අද (9) පෙරවරුවේ පාර්ලිමේන්තුවට 09 February 2016
අල් හුසේන් කුමරු ජනපති හමුවෙයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (9) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම 09 February 2016
අ‘පුර පොහොර ජාවාරම වටලයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩි මිලකට පොහොර විකුණන වෙළඳුන්ද පොහොර සඟවන්නවුන්ද අත්අඩංගුවට ගන්නැයි අනුරාධපුර මහ දිසාපති ඩී.පී.ජී. ක 09 February 2016
ෆොන්සේකා මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්න 09 February 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026