හදිසියක් පිරිමසා ගැනීම සඳහා පෞද්ගලික ආරක්ෂකයකු වූ හොඳම මිතුරාගේ ක්‍රෙඩිට් කාඩ් පතින් රුපියල් 7000ක් ඉල්ලාගත් පුද්ගලයකු ඉන්පසුව ඔහුගේ ක්‍රෙඩිට් කාඩ්පතින් රුපියල් 77,000ක් ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.
මුල් ණය ගනුදෙනුවෙන් පසුව මිතුරාගේ ගෙදර ගිය පුද්ගලයා ඔහුගේ ක්‍රෙඩිට් කාඩ්පත සොරකම් කර ඇතැයි ද එහෙත් එම ක්‍රෙඩිට් කාඩ්පතින් දෙවරකදී මුදල් ලබාගෙන ඇත්තේ තවත් අයකු යැයි ද පොලිසිය පවසයි.
බැංකුවේ සීසීටීවී කැමරා මේ නඩුවේ ප්‍රධාන සාක්කියක් වනු ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසට කෝටි 5 ඕක මොකක්ද (බ)