භරත නාට්‍යම් කියන්නෙ ඉන්දියානුවන් අතර වගේම ලාංකිකයන් අතරත් ප්‍රකට නාට්‍යමය නර්තන විශේෂයක් කියල බොහෝ අය දන්නවා. ඒ වගේම පොපිං කියන්නෙ වර්තමානයෙ ගොඩනැගී ගෙන එන නර්තන විශේෂයක් කියල ඔබත් දන්න ඇති. මේ ගැන වැඩි වශයෙන් දැනගන්න අන්තර්ජාලයෙන් උවමනා තරම් පුළුවන්. නමුත් කිසිම මොහොතක පොපිං සහ භරත නාට්‍යම් කියන්නෙ පෑහෙන දෙයක් නොවන බව ඕනෑම කෙනෙකුට බැලූ බැල්මටම පේනවා. නමුත් ඉන්දීය සම්භවයක් සහිතව උපන්න මේ නිවුන් දියණියන් එය වෙනස් කරනවා. බලලම ඉන්න.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd