ඔහු හිටපු ඇමැතිවරයෙකි. හැම මාසයකම කුරුඳුවත්ත පොලිසියට පැමිණිය යුතුය. එය උසාවි නියෝගයකි. ඔහුට රට යාමටද බැරිය. පසුගිය මාසවල නුදුටු දෙයක් දැකගැනීමට උකුසු ඇසක් තිබූ පොලිස් නිලධරයකුට හැකිවිය. සීසී 850 පුංචි මරුටි කාරයකින් පැමිණි පුද්ගලයෙක් ඔහු දුටුවේය.
ඔහු හිටපු පොලිස්පතිවරයෙකි. ඔහු පොලිසියෙන් පිටත කාරය නවතා ගෙන කාරය තුළ රැඳී සිටී. ඔහුගේ පරණ ලොක්කා පොලිසියේ නියමිත වැඩ ටික අවසන් කරන තුරු ඔහු මරුටියට වී සිටී.
පරණ ලොක්කා පිටවන විට ඔහුද මරුටිය පදවාගෙන යයි. උසාවි නියෝගය දුන්දා සිටම පරණ පොලිස් ලොක්කා මාසේ අන්තිම ශනිදා මේ සඳහා වෙන්කර ගන්නවාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන්නේ කවුරු ගැනද කියලා මම නම් දන්නවා (නි)
මැති ඇමතිගොල්ලන්ට වඩා මහන්සි වී මහජනයා හසුරුවන පුහුණුව ලත් ශිල්පියෝ මොවුන්ය (නි)
රිචි බාලසුරිය, බයනැතුව කෙළින්ම කතා කරන්න මගේ මිත්‍රයා (නි)
පොලිස් නිලධාරියෙකුට කොහොමත් තිබියයුත්තේ උකුසු ඇස් (නි)
මොනවා හෝ අපි නොදන්නා රහසක් තියෙන්න පුළුවන් (බ)
නම කියන්නකෝ ඉතින් (නි)