බත්තරමුල්ලේ කඩ පෙළක අද (12) දහවල් ගින්නක් හට ගෙන ඇත.
කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් ගින්න නිවීම සඳහා යොදවා ඇති බව එහි ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගිනි සියල්ලටම වඩා බඩගින්න ලොකුයි. ඒක නිවන්න තාම කාටවත් බැරිවුණා. (නි)
මුළු රටේම ගිනි ගන්නවා. (නි)