කැෂියස් ක්ලේ නම් වූ තරුණයා පසුව මුහම්මඩ් අලී නමින් නම් වී ඉස්ලාම් දහම වැලඳගන්නා අතර එතෙක් මෙතෙක් බොක්සිං වළල්ලේ නම් තැබූ රජු බවට පත්වෙනවා. ඔහුගේ වදන් ඔහුගේ ප්‍රහාරයන් සේම දැඩි වූ අතර පසුගියදා ඔහුගේ වියෝවත් සමග බොහෝදෙනා එම වදන් සිහිපත් කළා. මේ වියට්නාම යුද්ධය පිළිබඳව, ඇමෙරිකානු වර්ණ භේදවාදය පිළිබඳව සහ බොක්සිං පිළිබඳව ඔහුගේ වදන් කිහිපයක් අඩංගු ඔහුගේ වීඩියෝවක්. එය නැරඹීම ඔබේ සිතට අභිමානයක් සේම ඇසටද කඳුළක් නංවනු ඇති.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd