IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සෙලීනා කොණ්ඩෙ කපන්න යනවාලු?

2016-06-10-ent-41

ඉදිරියේදී සෙලීනා සහභාගී වීමට නියමිත ප්‍රසංගයක් සඳහා තමන්ගේ කොණ්ඩා විලාසිතාව වෙනස් කරගැනීමට උත්සාහ කරමින් සිටින බව තම ට්විටර් ගිණුමේ සඳහන් කර තිබෙනවා. ඇය තම රසිකයන් විසින් මෙම තීරණයට පිළිතුරක් ලබාදෙනු බව ඇගේ විශ්වාසය බවද එහි සඳහන්. ඇගේ බලාපොරොත්තුව තම කොණ්ඩය කපා දැමීමට බවත් ඇය පවසා තිබෙනවා. ඒ අදහසට ඇගේ රසිකයන්ගේ ප්‍රතිචාර එතරම් සුබ නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

අනූද


2016-06-10-ent-40
2016-06-10-ent-39



අදහස් (0)

සෙලීනා කොණ්ඩෙ කපන්න යනවාලු?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 556 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 717 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 296 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site