හොලිවුඩයේ ජනප්‍රිය රැප් ගායකයන් දෙදෙනෙකු වන දොන් ඔමාර් සහ ඩැඩී යන්කී ඉදිරි ග්‍රීෂ්ම කාලයේදී එකට ප්‍රසංගයක් පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන් වෙනවා. මොවුන් දෙදෙනාගේ පුවත පිළිබඳව බොහෝ දෙනා විශ්වාස නොකරන බවටද සඳහන්. එයට හේතුව වන්නේ මොවුන් දෙදෙනා බොහෝ කාලයක් තරහකාරයෝ දෙදෙනෙක් ලෙස හිටපු බැවින්. හොඳම මිතුරන් ලෙස කටයුතු කළ ඔවුන් දෙදෙනා යම්කිසි හේතුවක් මත විරසක වූ අතර, එම සිදුවීම නිසා ඔවුන් දෙදෙනාගේ බොහෝ ප්‍රසංග අවලංගු කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
අනූද


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd