හංවැල්ල - කිරිඳිවැල මාර්ගයේ ගිරිදර ප්‍රදේශයේ පිහිටි සපත්තු කම්හලක ඇතිවූ ගින්නකින් එම කම්හල සම්පූර්ණයෙන් විනාශවූ බව පොලිසිය කියයි.
මහල් දෙකකින් සමන්විත කම්හලේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
ඡායාරූප - බුද්ධික කුමාරසිරි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි නිවන ආරක්‍ෂිත පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවී පවතින්න ඇති. (නි)
අපේ රටේ මෙවැනි විපත් දුරුවේවා! (නි)
මොකද මේ වෙන්නේ ? කවදාවත් අහන්න දකින්න නොලැබෙන විදියට ගිනිගන්නවනේ (බ)
කාගේ සාපයද මේ?(හේ)
රටේ පතුරුවා මුසාව ජනයා රැවටුණා දේව කෝපයක් (හේ)
අපරාදේ! අලුත් සපත්තු ගොඩක් තියෙන්න ඇති (නි)
ජනතාව මුලා කරපු සාපය නිසා දැන් හැමතැනම ගිනි (බ)
පොල් ගහපු නිසාද (බ)