ගාල්ල මැලෑගොඩ මහමෙව්නාව භාවනා අසපුවේ මහා කස්සප මහ රහතන් වහන්සේ සිහිගන්වමින් ඉදි වූ ශාක්‍යපුත‍්‍ර මහා කස්සප සෑය බුද්ධ ශාසනයට පූජා කිරීමේ පුණ්‍යොත්සවය මහා සංඝරත්නයේ හා දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් සෙනසුරාදා (11) පස්වරුවේ සිදුකැරිණි.
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පිංකම සංවිධානය කර තිබිණි.
මහ කස්සප මහ සෑ වන්දනාවක්ද එහිදී පැවැත්විණි.
(ඡායාරූප - ෆේස්බුක් වෙබ් අඩවියෙනි)












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු! සාධු!! සාධු!!! සතුටින්ම අනුමෝදන් වෙමි (නි)
සාධු සාධු සාධු!!! (නි)
සාදු සාදු සාදු.(හේ)
අසිරිමත් නිවන තිබෙන්නේ තමන්ගේම හිතේමයි මිනිසුනේ... හිත ගැන සිහියෙන් සිට එය අවබෝධ කරගන්න (නි)
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා...ඒ සම්බුදු හද මඩලේ උපන් ආශ්චර්යමත් වූ මහා සංඝරත්නයට මගේ නමස්කාරය වේවා..(බ)
ඉතාමත් උසස් ඝනයේ පින්කමක්. චෛත්‍ය පිහිටුවීම කොච්චර ආනිසංශ තියෙන කුසල ක්‍රියාවක්ද. තව තවත් මෙවන් උතුම් පින්කම් අසන්නට දකින්නට ලැබේවා. මේ පුවත පල කළ ලංකාදීපයටත් පින්. (බ)
සාදු...සාදු ...සාදු !!! (බ)
සාදු සාදු සාදු ...!!! (බ)
සාදු සාදු සාදු.(හේ)
සාදු! සාදු! සාදු! (බ)