ඇමෙරිකානු ජස්ටින් ගැට්ලින් විසින් පහුගියදාක උසේන් බෝල්ට්ගේ ලොව වේගවත්ම මිනිසා වාර්තාව පැරදවූ බව ආරංචි වුනත් එය තවමත් නිල වශයෙන් ප්රකාශයට පත්ව නැහැ. ඒ නිසා කලක් තිස්සේම අපගේ සිතෙහි ලොව වේගවත්ම මිනිසා ලෙසින් කිරුළු පැලඳ සිටින ජැමෙයිකානු අශ්වයා තවමත් ඒ තැන සිටිනවා. ඔහුගේ වේගය, අන් කිසිදු ධාවකයෙකු නොතැකීම සහ දෙවැනි ස්ථානය සමග තබාගන්නා පරතරය නිසා ඔහුව ප්රකට වුණත් ඔහුගේ මනුස්සකම් නිසාත් ඔහු පිළිබඳ ලෝකය බොහෝවිට කතාබහට පත්වෙනවා. මේ ඔහු ධාවනයට පෙර සිය ඇඳුම් සහ අඩුමකුඩුම කට්ටලය ගෙනයන තරුණියට සැලකූ ආකාරයයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd