බහිරව පූජාවකට දුම්මල සෙවීමට මානන්දූවට ගිය 14 හැවිරිදි දරුවන් දෙදෙනකුගෙන් එක් අයකු කිරිමැටි වළකට වැටී මිය ගිය බව පොලිසිය කියයි.
බහිරව පූජාවකට දුම්මල සෙවීමට මානන්දූවට ගිය 14 හැවිරිදි දරුවන් දෙදෙනකුගෙන් එක් අයකු කිරිමැටි වළකට වැටී මිය ගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රධාන දේශපාලන පක්ෂ වෛරී දේශපාලනයෙන් කැකෑරෙමින් මිනිසුන් විනාශ වෙන්න කියා පොල්ගහන රටක බහිරව පූජාව සුළු දෙයක්. (නි)
මේ වගේ පූජා තියන අය හම ගහන්න වටිනවා. මෝඩයන්ගේ තුට්ටු දෙකට විදින්න සමහරු කරන වැඩ අපි හෙළාදැකිය යුතුයි (නි)
දෙමාපියන්ගේ නොසැලකිළිමත්කම (බ)
බහිරවයෝ දෙන්න ගෙදරනේ ඉදල තියෙන්නේ. අහිංසක දරුවා බිලි වුණා (බ)