ජනප්‍රිය නිරූපිකාවක සහ රංගන ශිල්පිණියක වන කිම් කාර්ඩිෂන්ගේ ස්වාමිපුරුෂයා වන කානි වෙස්ට්ගේ 39 වැනි උපන්දිනය අමතක වූ බව විදෙස් මාධ්‍ය විසින් සඳහන් කරනු ලබනවා. ඔහු සෑම උපන්දිනයක් සඳහාම උපන්දින සාදයක් පවත්වනූ ලබන බවද සඳහන්. පසුගියදා 39වැනි උපන්දිනය වෙනුවෙන් ඔහු නිවසේ නොසිට මිතුරෙකුගේ සාදයට ගොස් ඇති අතර, ඇගේ බිරිඳ වන කිම්ටද ඔහුට සුභ පැතීමට අවස්ථවා උදා නොවූ බවද සඳහන්වෙනවා.
අනූද




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.