බ්‍රිගේඩියර්වරු 5 දෙනෙක් පසුගිය අප්‍රේල් 28 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මේජර් ජනරාල් පදවියට උසස් කරනු ලැබ සිටිති.
ආර්.ඒ.ඒ.ඒ.පෙරේරා, එච්.ඩබ්ලිව්.එස්.ඩී.බී.පනන්වල, බී.එච්.එම්.ඒ.විජේසිංහ, ඒ.ඩබ්.එම්.ඒ.ඩබ්.එන්.රණවන සහ කේ.පී.ඒ.ජයසේකර යන අය එසේ උසස් වීම් ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් හැමදෙනාම ඉතා හොද නිලධාරීන් , මගේ සුබපැතුම් (බ)