දෙවියන්ගෙ අලියා නීති විරෝධී අලි ඇල්ලිල්ලට මේ දවස්වල වනජීවී කස්ටිය හරියට මහන්සි වෙනවා. ඒ කටයුතු වලට නීතියෙනුත් අවසර ලැබිල...ඉතින් පසුගිය දවසක මේ විද 23 March 2016
අක්මා සැත්කමට උදව් ඉල්ලයි අම්බලන්ගොඩ , කෙරමිණිය අංක 345 / 1 හි පදිංචි ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ (සීඊසීබී) සේවය කරමින් සිටියදී හදිසියේ ර 23 March 2016
ලංකාවයි ඉන්දියාවයි අයියයි මල්ලී වාගේ ඉන්දියාවයි හා ශ්‍රී ලංකාවයි හරියට සහෝදරයන් දෙන්නෙක් වගේ රටවල් දෙකක් බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කීවේය. ඉන්දියාවට හා ශ 23 March 2016
බලපිටියේ සැකකරු අල්ලයි බලපිටිය අධිකරණයේ ගේට්ටුව අසල දී බිරියට කතුරකින් වැනි උපකරණයකින් පහර දී පැන ගිය බව කියන සැමියකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නිය 23 March 2016
'රෝස කල්පනා' ගීතයට හොඳ ප්‍රතිචාර සිරස "සුපර් ස්ටාර්" තරු මාවතේ පැමිණි සුපිරි තරුවක් වූ සංඛ දිනෙත් ගායකයෙකු හා සංගීතඥයෙකු ලෙස වර්තමානයේ සංගීත ක්ෂේත්රය තුළ 23 March 2016
කරුණු දක්වන්න රිෂාඩ්ට මැයි දක්වා කල් සමස්ත ලංකා ජනතා පක්ෂයේ ලේකම් පදවියට පත් කළ මොහොමඩ් සුබෙයිදීන් එම තනතුරෙහි කටයුතු කිරීම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු ලේකම් යූනුස් ලෙබ 23 March 2016
මාලගමුවගේ නඩුව සමථයකට පත් වන ලකුණු 2008 දී සුඛෝපබෝගී මහල් නිවාසයක් ඉදි කිරීමට එකඟ වී ජපන් ජාතික යුෂුකි හයාෂිගෙන් ඇමරිකා ඩොලර් හය ලක්ෂයක් (රුපියල් 87430547.36) වංචා කළැයි ඩිලන්ත 23 March 2016
නුවරඑළිය වේළේ නුවරඑළිය උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 මට්ටම ඊයේ දහවල් කාලයේ දී සටහන්ව තිබුණි. මාසයක වැඩි කාලයක් නුවරඑළිය හා අවට ප්‍රදේශවලට වැසි නො 23 March 2016
‘බුද්ධාගම ප්‍රශ්න පත්‍රයට දේශපාලනයත් ගාවයි‘ වයඹ පළාතේ පාසල්වලට අද (23) පැවැති ප්‍රථම වාර පරීක්ෂණය සඳහා වයඹ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ලබාදී ඇති 10 ශ්‍රේණිය බුද්ධ ධර්මය ප්‍රශ්න ප 23 March 2016
නිරුවතින් රඟපෑමට කැමතිලු 2014 වර්ෂයෙන් පසුව නැවත රූපවාහිනි කතාමාලවන් සඳහා එක්වෙන ඔලිවියා වයිල්ඩ් නැවතත් රංගනට එකවන්නේ "විනී" රූපවාහිනි කතාමාලාව සමඟින 23 March 2016
ඇඹිලිපිටි ගොවියෝ පැය තුනක් පාර වසති වී වගාවට සහ කෙසෙල්, ගස්ලබු සහ එළවළු ඇතුළු වෙනත් වගාවන්ට ලබාදුන් පෝර සහනාධාරය ඉදිරියටත් ලබා දෙන ලෙස ඉල්ලමින් වලව ගොවි අයිතීන් සුරැක 23 March 2016
ඇඹිලිපිටිය ඒඑස්පීට එරෙහි විරෝධතා ඉල්ලයි ඇඹිලිපිටිය සාදයකදී පොලිසිය හා ඇතිවු ගැටුමක දී සුමිත් ප්‍රසන්න මියයෑමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින ඇඹිලි 23 March 2016
මාලේ ජාතිකයන් රැවටු දෙන්නාට වැඩ වරදී මාලදිවයින් ජාතිකයකු රවටා සංවිධානාත්මකව මහා පරිමාණයෙන් අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ලදැයි කියන ලිංගික ක්‍රියාකරකම් ඇතුළත් ජායාරූප 23 March 2016
මහ දවාලේ තලංගම රන් කොල්ලයක් තලංගම ස්වර්ණාභරණ හලකට ඇතුළුවූ කොල්ල කල්ලියක් ස්වර්ණාභරණ හල් හිමියාගේ දියණියට අවි එල්ල කර රුපියල් ලක්ෂ 15ක රත්තරන් ද මුදල් ද කොල්ලක 23 March 2016
පාළු කපන්න උන්නැහේ එනවලු ළඟදි උප ඇමැති වාසනාව ලැබෙන්න යනවය කියලා දකුණු පළාතෙ මන්ත්‍රි සයිස් මහත්තයකුගෙ හිටපු නෝන කෙනෙක් උන්නැහේට වෙන් කරපු දියවන්නාවෙ ගෙ 23 March 2016
බ්‍රසල්ස් බෝම්බකරුවෝ කළු අැදුමෙන් ? කාලිඩ් හා බ්රාහිම් එල් බක්රාවුල් යන සහෝදරයන් දෙදෙනා බෙල්ජියමේ බ්‍රසල්ස් ගුවන් තොටුපළේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට එන්නට ඇ 23 March 2016
මගේ හැමදේකටම අක්කා ඉන්නවා කෙටි කාලයක් තුළ මෝස්තර නිරූපණ ක්ෂේත්රයේ ජනප්‍රිය සහ මේ වන විට ටෙලි නාට්‍ය, වෙළෙඳ දැන්වීම් වල සහ Music Video වල බොහෝ සේ දකින ඇය දිනූෂා 23 March 2016
‘සිරුර විනිවිද දකින්න රුහුණට යන්න‘ රුහුණ විශ්වවිද්‍යාල පීඨය සංවිධානය කරන ‘‘රුහුණු වෙද විදු අබිමන්“ වෛද්‍ය ප්‍රදර්ශනය අද 24 සිට 29 දින දක්වා ගාල්ල කරාපිටියේ දී ප 23 March 2016
ඉඩම ගොඩ කරන්න අල්ලස් ගත්තැයි රිමාන්ඩ් ඇඹිලිපිටියේ මයුරපුර මහවැලි කාර්යාලයේ ඉඩමක් ගොඩ කිරිම සඳහා එහි ලියවිලි සකසා දිමට රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි කියන සිද්ධි 23 March 2016
මේ සිරිපා වාරයයි ලක්ෂ ගණනින් බැතිමතුන්ගේ වන්දනාවට ලක්වන සමනල කන්ද පිළිබඳව අප්‍රකට තොරතුරු බිඳක් ගෙන ඒමටයි සංචාරකයාගේ වෑයම. ශ්‍රී ලංකාවේ කඳු අ 23 March 2016
‘ලංකාවේ කාටවත් අනතුරක් නෑ‘ බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ත්‍රස්ත ප්‍රහාර වලින් කිසිදු ශ්‍රී ලාංකිකයකු අනතුරකට ලක්වී නැතැයි විදේශ අමාත්‍යංශය කියයි. 23 March 2016
‘අපි අද යන්නේ අපහසු ගමනක්‘ ‘වත්මන් යහපාලන රජයේ ක්‍රියාකාරකම් පිළිබඳව ඇතැම් අය කලකිරීමෙන් කථා කරනවා. පරාජිතයන්ගෙන් පළිගන්න ක්‍රමය පසුගිය ජනවාරි 15 වැනිදා 23 March 2016
සිසිලියා යළි රිමාන්ඩ් ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතුකරුවන්ගේ මුදල් වංචා කළැයි සෙලින්කෝ සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා සිසිලියා කොතලාවල 23 March 2016
සවුත්ලන්ඩ්ස් - රාහුල මහ පුටු වෙනස් වෙයි මාතර රාහුල විදුහල්පති හා ගාල්ලේ සවුත්ලන්ඩ්ස් බාලිකා විදුහල්පතිනි දකුණු පළාත් අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර ඇති අතර අධ්‍යාපන 23 March 2016
දක්ෂම සිසුවියට පරිගණකයක් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළින්ම ලකුණු ලබා ශ්‍රී ලංකාවේ පළමු ස්ථානයට පත් කොළඹ විශාකා විදුහලේ සත්සරණි හෙට්ටිආරච්චි සිසු 23 March 2016
මහ ඇමැතින්ගෙන් කැබිනට් මණ්ඩලයට ඉල්ලීමක් මධ්‍යම රජයෙන් පළාත් සභාවලට ලැබිය යුතු මුදල් හා එම මුදල් වියදම් කිරීමේ බලය විධිමත්ව පළාත් සභාවලට ලබාදෙන ලෙස සියලු මහ ඇමැතිවරු අද (23) 23 March 2016
මහින්දයි රංජිත් ඇමැතියි මයුරාපුරයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අඟහරුවාදා (22) රාත්‍රියේ විශේෂ ආගමික වතාවත් සඳහා කතරගම කිරිවෙහෙරට හා දේවාලයට පැමිණියේය. කතරගම ප 23 March 2016
එයාලා දොට්ට දැම්මොත් අපි එනවා සබරගමුව පළාතෙන් පත්වුණු ජ්‍යෙෂ්ඨ ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවා..උන්නැහේ බුලත් කොළ පාටියෙ පට්ටමක් දැරැවට වැඩිය හිත තියෙන්නෙ පරණ ල 23 March 2016
වික්ටෝරියා නළයක කාන්දුවක් වික්ටෝරියා බලාගාරයේ කැළඹුම් ළිදේ සිට බලගාරයේ ටර්බයින් දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළ තුනෙන් දෙකම ජල කාන්දුවක් සිදුවෙතියි වික්ටෝරිය 23 March 2016
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026