පිළියන්දල පදිංචි පුද්ගලයෙකු විජේරාමයේ දී ලක්ෂ 5 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කැළණි ගඟේ දිය නාමින් සිටිය දී ඊයේ (18) අතුරුදන් වූ දෙදෙනාගේ සිරුරු අද (19) නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් සොයා ගත් බව හංවැල්ල පොලිසිය කියයි
හිදෝගම පහළ තුරුවිල නිවසකට අද (19) ඇතුළු වු පුද්ගලයකු නිවස ඉදිරිපිට නවතා තිබු රුපියල් එක්ලක්ෂ තිස්දහසක් වටිනා යතුරු පැදියක් සොරා ගෙන ඇතැයි හිදෝගම පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd