පොලිස් පොතෙන් අංක තහඩු නොමැති යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ජීව අත්බෝම්බයක් සහ උල් පිහියක්ද සමග ඇල්පිටිය පිණිකහන ප්‍ර 23 March 2016
එය නිහඬ වුවද ගීතයකි - Short Film කැළණිය විශ්ව විද්‍යාලයේ ප්‍රතිබිම්බ කලා අධ්‍යනාංශයේ 2015 විශේෂවේදී දෙවන වසර සිසුන් පිරිසකගේ නිර්මාණයකට සාරවිටෙහි ඉඩක් මෙවර ව 23 March 2016
තාජුඩීන් පරික්ෂණ වලට දෙමාසයක් කල් ඉල්ලයි රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණ පරික්ෂණ සඳහා දෙමාසයක් කල් දෙන්නැයි කළ ඉල්ලීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා අ 23 March 2016
වොල්ගාට චිත්‍රපට වරමක් "අන්දර වත්තේ ටික්කි" ලෙස පසුගිය දිනවල අතිශය ජනප්‍රිය වූ වොල්ගා කල්පනී මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබ හමුවට 23 March 2016
කටුනායක ආරක්ෂාවත් වැඩි කරයි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමේ දුරකතන ඇමතුම් කිහිපයක් ලැබීම නිසා කටුනායක ගුවන් තොටුපොළේ ආරක්ෂාව තර කර ඇති බව ආරක්ෂක ලේකම් කරුණ 23 March 2016
චරිතා ප්‍රියදර්ශනීගෙන් නවතම ගීයක් දිගු නිහැඩියාවකට පසුව විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් නව ආරයේ ආදරණීය ගීතයක් රූප රචනාවක් සහිතව එළිදක්වා ඇත. මෙය ඇය මෙතෙක් ගැයූ ග 23 March 2016
ඒ තුලින් මට ආත්මතෘප්තියක් ලැබෙනවා ඇය යෞවන සම්මාන උළෙලේ හා රාජ්‍ය නාට්‍ය උලෙළේදි කිහිපවරක්ම හොඳම නිළිය, හොඳම සහය නිළිය හා ජූරියේ විශේෂ සම්මාන හිමිකර ගැනීමට සමත්කම් 23 March 2016
හිදැල්ල විහාරයේ සමාධි පිළිමය නිරාවරණය කරයි රත්නපුර හිඩැල්ලන ශ්‍රී මහා විහාරයේ අභිනවයෙන් ඉදි කැරුණු ශ්‍රී ශාඛ්‍යසිංහ සමාධි පිළිම වහන්සේ නේත්‍රා මංගල්‍යය ජනාධිපති මෛත්&zw 22 March 2016
ඉලංගකෝන් නිවාඩු : වික්‍රමසිංහ වැඩ බලයි පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා අද සිට දින කිහිපයක් නිවාඩු ලබා ගැනීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත 22 March 2016
එස්බීගේ ලක්ෂ පහේ මැණික් ගල මිතුරාගේ නාන කාමරේ අමාත්‍ය එස් බී දිසානායක මහතා අද උඩුනුවර ග්‍රාම ලේකම් කාර්යාලය විවෘත කිරීමෙන් පසු ඔහුගේ අතේ තිබූ මුද්දේ රුපියල් ලක්ෂ පහක් පමණ වටි 22 March 2016
බ්‍රසල්ස් ප්‍රහාරය ජනපති හෙළා දකියි ඛෙල්ජියමේ නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කරමින් සහ තුවාල කරමින් බ්රසල්ස්හි ගුවන්තොටුපල ඇතුළු තවත් ස්ථාන කිහිපයකට එල්ල වූ ත්රස 22 March 2016
උදාරිගේ නංගිත් රංගනයට එයිද ? උසස් අධ්‍යාපනයේ නිරත වන අතරම, වෘත්තියෙන් ගුවන් සේවිකාවක වීමට සූදානම් වන ඇය නමින් ශෙහානි පෙරේරාය. "ප්‍රවේගය" චිත්‍රපටය තුළින් 22 March 2016
‘ශ්රීලනිපය කඩන්න හදන්නේ එජාපය සමග ඩීල් දමන අයයි‘ ‘‘උදය ගම්මන්පිල මහාතාට ආණ්ඩුවක් හදන්න ඔන කම තියේ නම් කරන්න තියෙන හොදම දේ තමයි බෙදීමක් නැතිව අපිත් එක්ක එකතුවෙලා එකට ගමනක් යන එක. 22 March 2016
‘මාදුළුවාවේ සෝභිත හිමි පැතූ ලෝකය බිහි වුණා‘ මාදුළුවාවේ සෝභිත හිමියන් පැතූ සාධාරණ සමාජය ගොඩනැගීමට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කැප වී සිටින මොහොතක උන්වහන්සේගේ අපවත්වීම කුම 22 March 2016
ඇමෙරිකාවට හොරෙන් යන්න ගිය ලාංකිකයා දැලේ නීත්‍යනුකූල ගමන් බලපත්‍ර හා වීසා බලපත් නොමැතිව ඇමෙරිකාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයකු එක්සත් ජනපද දේ්ශ සීමා ආරක්ෂක හ 22 March 2016
බැසිල්ගේ මස්සිනා කෙනකු අත්අඩංගුවට මාතර ඉඩමක් මිලදී ගැනීමට වියදම් කළ රුපියල් කෝටි ගණනක් උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීයැයි සැකපිට කැනඩාවේ වෛද්‍යවරයකු බව කි 22 March 2016
විද්‍යා ඝාතනයේ 11 වැනි සැකකරු රිමාන්ඩ් යාපනය පුංකුඩිතීවිහී සමූහ දූෂණයට ලක් කොට මරා දැමුණු විද්‍යා සිසුවියගේ ඝාතනය දුටු බව කියන 11 වැනි සැකකරු ලබන 01 වැනි දා දක්වා රි 22 March 2016
බ්‍රසල්ස් නුවර තවත් පිපිරීමක් : 34 ක් මරුට බ්‍රසල්ස් නුවර ගුවන් තොටුපොළේ පිපිරීමෙන් පසු මාල්බික් මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල තවත් පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර 22 March 2016
ගෝඨාභයට සිතාසි ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් නඩු විමසීමට පත් කොට ඇති විශේෂ මහාධිකරණය හමුවේ ලබන මැයි මස තුන් වැනිදා පෙනී සිටින ලෙස විශේෂ මහාධික 22 March 2016
උෂ්ණත්වය අංශක දෙකකින් ඉහළ ගිහින් : අව්වේ වැඩ කරන්නත් එපාලු දිවයිනේ ප්‍රදේශ රැසක දහවල් උපරිම උෂ්ණත්වය මේ දිනවල සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක දෙකකින් තුනකින් පමණ ඉහළ ගොස් ඇති නිසා හිර 22 March 2016
කතක මුල් වරට පොදුරද මඩුලු මහ පුටුවේ පොදුරාජ්‍ය මණ්ඩලයේ නව මහලේකම්වරිය ලෙස බ්‍රිත්‍යාන්‍ය ජාතික රාජ නිතිඥ වන පැට්‍රිෂියා ස්කොන්ලන්ඩ් බැරන්වරිය ලබන මස පළම 22 March 2016
රන් උණහපුලු පැටියෙක් කරඳගොල්ලෙන් හමුවේ කරඳගොල්ලේ කැළැවක වැටී තුවාල ලබා සිටියදී සොයා ගත් බව කියන රන් උණහපුලු පැටවකු හෝටල් සේවක පිරිසක් ගෙනවිත් වනජිවි නිලධාරින්ට 22 March 2016
අවි නැතිවී යැයි සැරයන් සැකපිට වසර දෙකකට පෙර වැලිගම දී ගිනි අවි කිහිපයක් නැතිවීම සම්බන්ධයෙන් සැකපිට පොලිස් සැරයන්වරයකු අද (22) වැලිගම දී අත්අඩංගුවට ගත් බව 22 March 2016
පාන් ගණන් ඉස්සුවත් අනෙක් බේකරි නිෂ්පාදන ඉහළ නොයයි පාන් රාත්තලක මිල රුපියල් 4 කින් ඉහළ ගිය ද අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල වැඩි කිරිමට ක්‍රියා නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංග 22 March 2016
ලෙඩ කැස්බෑවෝ සුවය ලබා ගෙදර යති අම්බලන්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ දුර්ලභ ඝණයේ කැස්බෑවන් තිදෙනෙකු අද (22) හික්කඩුව සාගර අභය භුමියට මුදා හැරිණි. පොතු 22 March 2016
ඒවා කැත පින්තූර නෙමේ ටානියා මෙලීසා නම් ඈ මෙරට නිරූපණ ක්ෂේත්රයට පිවිස දස වසරකට ආසන්න කාලයක් නික්ම ගොසිනි. එහෙත් තම ජනප්‍රියත්වයත් සුන්දරත්වයත 22 March 2016
අලුත් දෙයක් තිබුණොත් කියන්නම් මෑතකාලීනව නිරූපණ ක්ෂේත්රයේ ජනප්‍රිය චරිතයක් ලෙස මල්ෂා ශලනි ජයවර්ධන හඳුන්වන්න පුළුවන්. බොහෝ පුවත්පත්වල මෙන්ම මෑත කාලෙ එළිද 22 March 2016
‘තද අවවාදවලින් ශ්‍රීලනිප මන්ත්‍රීන් මට්ටු කරන්න බෑ‘ හයිඞ් පිටියේ රැලියෙන් පෙන්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටි යැයි එහි භාණ්ඩාගාරික එස්.බී.දිසානායක ඇමැතිවරයා පවසයි. 22 March 2016
අ’පුර කෝප් සිටියේ ගින්නක් අනුරාධපුර ඒප්පාවල කෝප් සිටි වෙළඳසැළ අද (22) ගිනි ගැනීමට ලක් වී ඇතැයි එප්පාවල පොලිසිය කියයි. විදුලි කාන්දුවකින් ගින් 22 March 2016
එප්පාවල ඌරු කොටුවක මළ සිරුරු 2ක් එප්පාවල පොලිස් වසමේ කෝන්වැව හංදියේ කැලැ ප්‍රදේශයකට වන්නට පවත්වාගෙන ගිය ඌරු කොටුවක මඩුවක් තිබී අද (22) පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ ස 22 March 2016
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026