බොහෝ වෙලාවට ලෝකයේ සංගීතය ගැන අපේ අවධානය යොමුවෙනවා වැඩියි. ඒත් ලංකාවේ දක්ෂයෙකුගේ වැඩකට කට්ටියගේ අවධානය යොමුවෙනවා අඩුයි. මේ තියෙන්නෙ එහෙම වීඩියෝවක්. පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමෙන් බිහිවූ වර්තමානයේ හික්කඩුව ෂයිනි සංගීත කණ්ඩායමේ ප්‍රසන්න වික්‍රමගේ ඔක්ටපෑඩ්වලින් බේස් ගිටාර් ගහන මේ වීඩියෝව ඩෝන්ට් මිස් වීඩියෝවක් වෙන්නෙ එහි විශිෂ්ටත්වය නිසායි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd