පානදුර ප්‍රාදේශීය ලේකම් කේ.පී.විජේසිරි මහතා ගමන් කළ නිල රථය සිය ජීප් රියෙන් හප්පා පරුෂ වචනයෙන් බැන පහරදීමට තැත් කළ බව කියන සැකකරුවන් දෙදෙනකු 21 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් කල්හාරි කාංචනා ලියනගේ මහත්මිය අද (18) නියෝග කළාය.
ජිප් රියේ රියදුරු සමිත කුෂාන් පීරිස්, මොහාන් ප්‍රියන්ත වෙත්තමුණි යන දෙදෙනා එසේ රිමාන්ඩ් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය ලේකම්ගේ නිලය පැය 24 ටම වලංගුවේ. ඔහුගේ බල ප්‍රදේශය තුල යන සේම ගමනක්ම නිලගමන්. අනික විජේසිරි කියන්නේ ප්‍රරිපාලන සේවයේ ඉන්න අහිංසකම නිලදාරියෙක්. (හේ)
ඉල්ලන් කනවා කියන්නේ මෙහෙම ගෙම්බර්කාරයන්ට තමයි. (නි)
කාගේහරි දේශපාලන උෟෂ්ණයක් ගහපු දෙන්නෙක් වෙන්න ඇති. දේශපාලකයන්ට බැලමෙහෙවර කරන කට්ටියත් හිතා ඉන්නේ, දේශපාලුවා යනකොට වගේ අනිත් අයට පාර ඉඩදීලා කාණුවට බහින්න ඕනැ කියලානේ (නි)
ඔන්න දැන් රටේ චණ්ඩින්ගේ මොළේ තරම! (නි)
කාග්‍ෙ හාේ නිලතලය වලංගු වන්න්‍ෙ රාජකාරි වෙලාවේදී පමණයි. අනෙක් වේලාවන්හීදී ඔහු හා්‍ෙ ඇයත් සාමාන්‍ය පුද්ගලයෙක් පමණයි. එස්‍ෙ තා්‍ෙරා බේරා නීතිය ක්‍රියාත්මක නාෙකිරීමයි ලංකාවට වැරදුන තැන (නි)