අඟුලානේදී ගංජා සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව  මොරටුව ලක්ෂපතිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ සොහොයුරිය ක්ලාන්ත වී ඇදවැටී පානදුර රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි