වැට් බදු නැවත පැනවීම නතර කරන මෙන් ඉල්ලා බස්නාහිර පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ජනක වැලිවත්ත මහතා ගෙන ආ යෝජනාවක් අද (18) සභා රැස්වීමේදී විවාදයට ගනිමින් සිටියදී පක්‍ෂ නායක රැස්වීමක් කැඳවා ඒ ගැන තීන්දුවක් ගැනීමට සභාව විනාඩි 10කට කල් තැබුණු අතර සභාව යළි රැස්වූ අවස්ථාවේ එහි ගණ පූර්ණය නොතිබූ බැවින් පක්ෂ නායක තීන්දුව ප‍්‍රකාශ නොකරම සභාව කල්තැබීමට සභාපති සුනිල් විජේරත්න මහතාට සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභාව කියන්නේ අපේ සල්ලි වලින් මන්ත්‍රීලා සැප ගන්න එකයි අපෙන් පගාව ගන්න එකයි විතරක් කරන ආයතනයක් ලෙසයි අපි දකින්නේ. (නි)
පළාත් සභාව රටේ මුදල් නැති කරනවා ජනතා මුදල් වලින් සැප විදින් සියලු දෙන අකුසල කාර්ම පුරවා ගන්නවා (හේ)