දිවිනැගුම අරමුදල් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආර්ථීක සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මින් මද වේලාවකට පෙර කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට රැගෙන එනු ලැබීය. ගිය රජය සමයේ වංචා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් තෙවැනි අවස්ථාව මෙයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ අර කෑගහන යහපාලන කට්ටිය? (නි)
පව් යකුනේ මේමනුස්සයට වද දෙන්නේ ? වරදක් කරලා නම් හිරේ දාන්න . වද දෙන්න එපා සැරෙන් සැරේ උසාවි ගෙනත්. (බ)
ඊළගට කුමක් සිදුවේද?(හේ)
අපේ රටේ රාජ්‍ය ආයාතන අභ්‍යන්තරයේ ඉහල සිට පහලට සිදු වූ සහ සිදුවෙමින් පවතින වංචා දුෂණ දෙස බැලූ කල රාජ්‍ය සේවකයෝ ,ජනතා සේවකයෝ යැයි කියාගන්නා අය බාගෙට බාගයක් ඇතුලට දාන්න ඕනේ ,(හේ)
ආපහු පපුව රිදිලා බෙහෙත් ගන්න කෙළින්ම ඉස්පිරිතාලෙට යන්න ඕනෑවෙයිද දන්නේ නැහැ? (නි)
එළියේ ඉන්න ඔක්කම දැන් හරි සුද්ද වන්තයෝනේ. හරියට නීතිය ක්‍රියාත්මක කළානම් ඔක්කොම ඇතුලට දාන්න ඕනේ. (බ)