නවතම විග්‍රහයට අනුව බුදුදහමේ බොහෝ ඉගැන්වීම් වර්තමාන විද්‍යාව හමුවේ සත්‍ය බව දකින්නට හැකි වෙනවා. ඒවා ඔප්පු කිරීම් මත සිදු වන නිසා බොහෝ දෙනෙකුට එයට නැහැ කියන්නට හැකියාවකුත් නැහැ. මේ ඩිස්කවරි චැනලයේ වීඩියෝවක්. ඔවුන් බෞද්ධ භික්ෂුවක් අවකාශයේ පාවෙන හැටි වීඩියෝ කර තිබෙනවා. බෞද්ධ භික්ෂුව පවසන පරිද්දෙන් කුමක් සිදුවන්නේ දැයි තමන් දන්නේත් නැහැ. එහෙත් නිසංසල පරිසරයක මේ අත්දකින විස්මය ඩෝන්ට් මිස් වීඩියෝවක් වන්නේ නිතැතින්මයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd