මේ තීන්ත කොතරම් හයියද? එසේ අසනවාට වඩා මේ තීන්ත නිසා කොතරම් දුර්වල දේ සවි ශක්තිය ඇති තත්ත්වයට පත් කළ හැකිද? මේ තීන්ත ආලේප කිරීමෙන් පසු බිත්තරයක් නොබිඳී පවත්වාන්නටත් හැකියාව තිබෙනවා කියා ඔබ විශ්වාස කරනවාද? එය සීරෙන්නේද නැහැ. එහි නම Line X. පෙන්ටගනයේ බිත්ති ආලේප කර ඇත්තේත් එයින්. එසේම නිවුයෝක් හී ෆෙඩරල් බිල්ඩිම, වොෂිංටනයේ නාවුක කඳවුර මෙයින් ආලේප කර ආරක්ෂා කර තිබෙනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd