ගාල්ල, නුගදූව පරණ යකඩ හා අබලි ද්‍රව්‍ය එකතු කරන ස්ථානයක අද (19) ගින්නක් ඇතිවූ බව පොලිසිය කියයි.
ගින්නෙන් එම ස්ථානය විනාශවී ගොස් ඇතැයිද ගාල්ල ගිනි නිවන ඒකකය හා නාවික හමුදා කණ්ඩායමක් පැමිණ ගින්න මැඩපැවැත්වීමට උත්සාහ ගනිමින් සිටිති.
එහි සේවකයන් යකඩ කපමින් සිටියදී ගින්න හටගන්නට ඇතැයි සැක කරති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd