හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ නව සම සභාපතිවරයා වශයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.
හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයකු වශයෙන් මීට පෙර පත් කර තිබුණේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා වන අතර ඔහු මෙම වසරේ පැවති පසුගිය රැස්වීම් වාර දෙකකදී සම සභාපති ධූරය ඉසිලීය.
දැන ගන්නට ඇති පරිදි චමල් රාජපක්ෂ මහතා පසු ගිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් දෙකකදී සම සභාපති ධූරය ඉසුලුවද ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ පත්වීම බාර ගෙන නොතිබූ නිසා අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම තනතුරට පත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ළංකරගෙන ඉන්න කට්ටිය ජනතාව ප්‍රතික්ෂේප කළ අය බව මතක තියාගන්න! (නි)