ඔබේ පා ඇඟිල්ලක් ඇඳ කකුලක හැපුණු විට ඔබට කොතරම් වේදනාවක් දැනෙනවාද? කකුල් ඉදිමී, නිල් වී, තුවාල වී, තඩිස්සි වී ඇති විටත් සිනහා මුහුණින් නර්තනයේ යෙදෙන්නට බැලේ නර්තන ශිල්පීන්ට හැකියාව ඇත්තේ ඔවුන් ඒ තරමටම ඔවුන්ගේ රැකියාවට බැඳී ඇති නිසායි. යෝගා ආචාර්යවරයෙකුට වඩා යෝගා ව්‍යායාම්වල නියැළෙන ඔවුන් ගැන මේ ඡායාරූප 13කින් යුතු වීඩියෝව නැරඹුවාම ඔබට බැලේ නර්තන ශිල්පීන් දරණ උත්සාහය දැනේවි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd