ඇසළ පුන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර ජයශ්‍රී මහ බෝසමිදුන් ඇතුළු අටමස්ථානය පුරා දාන ශීල භාවනා ඇතුළු විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පෙහෙවස් සමාදන්වීම සදහා බොහෝ පිරිසක් අනුරාධපුරයට පැමිණි අතර එසේ පැමිණෙන්නන් සඳහා දන්සැල් රැසක්ද සංවිධානය කර තිබේ.

මේ අතර කැලණිය රජමහා විහාරයටද පෙහෙවස් සමාදන් වීම සඳහා බොහෝ පිරිසක් පැමිණ සිටිනු දැකිය හැකි විය.

1[1] 2[1] 4[1] 5[1]

ජායාරූප - උපුල් තම්මිට

5786[1] 5770[1] 5780[1] 5782[1]

ජායාරූප - ලාල් එස් කුමාර