ප්‍රවීණ දමිළ නළු කමල් හසන්ට ඔහුගේ කාර්යාලයේදී අකරතැබ්බියක් වී ඇති බවට ඉන්දියානු මාධ්‍ය අනාවරණය කරයි. ඒ ඔහු ලිස්සා වැටීමෙන් කකුලේ අස්ථි බිඳීයාමයි. මෙම අනතුර හේතුවෙන් කමල් මේ වනවිට ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබන බවද සඳහන්. කුකුලේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු සහභාගීවීමට නියමිතව තිබූ ලන්ඩන් ෆිල්ම් ෆේස්ටිවල් සඳහා දායක නොවන බව සඳහන් කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd