උණ රෝගය පැතිරයාම හේතුවෙන් පසුගිය 8 වැනි දා වසා දැමුණු ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ අධ්‍යනය කටයුතු බදාදා (20) ආරම්භ කරන බව විශ්ව විද්‍යාල පාලන අධිකාරිය කියයි. සියළුම පීඨයන්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 19 වැනි දා පෙරවරු 8.00 සිට නේවාසිකාගාර වලට පැමිණිය හැකි බව එහි ප්‍රකාශකයෙක් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd