IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


'තාම මගේ හුස්ම' - on Location

2016-07-18-ent-60ගායන ක්ෂේත්‍රයට නවකයෙකු වූ රජිත මධුෂංකගේ අලුත්ම ගීතය වූ "තාම මගේ හුස්ම" ගීතයේ රූප රචනාව පසුගියදා රූපගත කෙරුණි. මහරගම හා පිළියන්දල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක රූපගත කරනු ලැබු මෙම ගීත රූප රචනාව අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ජනප්‍රිය රූප රචනා රැසක් නිර්මාණය කරනු ලැබූ අජන්ත ඒකනායක විසිනි.

මෙහි ගීතයට ගායනයෙන් දායක වන රජිත මධුෂංක සමගින් ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි ෂෙහානි කහඳවල හා ජනප්‍රිය නිරූපිකා සිල්වියා හියුජ් මෙම රූප රචනාවට රංගනයෙන් එක්වී සිටිති. ඔවුන්ට අමතරව කලා අධ්‍යක්ෂණයෙන් මිලින්ද මධුෂික, වේෂ නිරූපණයෙන් චතු වනිගසිංහ උපකරණ සැපයීමෙන් ලසන්ත සඳරුවන්ද දායක වී ඇත. මෙම රූපගත කිරීම එක්දිනක් තුළදී නිර්මාණය කර අවසන් කිරීමද විශේෂත්වයකි.

පහත දැක්වෙන්නේ මෙම ගීතය වෙනුවෙන් නිර්මාණය වූ ප්‍රචාරක පටයයි.

 

2016-07-18-ent-54
2016-07-18-ent-55
2016-07-18-ent-56  
2016-07-18-ent-58
2016-07-18-ent-59
 



අදහස් (0)

'තාම මගේ හුස්ම' - on Location

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 158 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site