ඉදිරි 22වැනිදා එළිදැක්වීමට නියමිත රජිනිකාන්ත්ගේ කබාලි චිත්‍රපටයේ ප්‍රවේශපත් ඇමෙරිකාව තුළ පැය දෙකක කාලයක් තුළදී විකිණී අවසන් වී ඇති බව සඳහන් වෙයි. මෙම චිත්‍රපටය දමිළ සිනමාව තුළ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය ලෙස නම් වන බව එහි අධ්‍යක්ෂකවරයාගේ අදහස බවද සඳහන්. මෙම චිත්‍රපටය ඇමෙරිකාවේ පමණක් සිනමාහල් 400ක පමණ තිරගතවීමට නියමිතයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd