මීට දින කිහිපයකට පෙර "කැරබියන් දූපත්" වල සංචාරයක නිරත වූ සිනමා නිළි කවිෂා කාවින්දි එහිදි ගත් ඡායාරූප කිහිපයක් නැවතත් "සාරවිට" අප වෙත ඒවා තිබුණි.
මෙහිදී ඇය මඩු මාළුවන් සමග විනෝද වන අයුරු ඡායාරූප කිහිපයකම පළ වී තිබුණ අතර, ඇගේ පියා වූ සමන් ප්‍රේමබන්දු මෙන්ම මව ඩිලානි අබේවර්ධන හා බාල සොහොයුරාද එහි සිටියහ.
"ඩොල්ෆින් මාළුවොත් එක්ක විනෝද වුණාට පස්සේ අපි ඔක්කොම ගියේ මඩු මාළුවෝ බලන්න. කැරබියන් දූපත්වල ලොකුවට මුහුදු රැල්ල ගහන්නේ නැහැ. ඒ නිසාම කිසිම ගැටලුවක් නැතිව මුහුදේ ඕනෑ අතකට පිහිනන්න පුළුවන්. ඩොල්ෆින් මාළුවොත් එක්ක විනෝද වුණා වගේම අපි මඩු මාළුවොත් එක්ක හොඳට විනෝද වුණා."








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd