නීති විරෝධීව ඩුබායි බලා රැගෙන යාමට ගෙනා රුපියල් 16 කෝටියක් පමණ වටිනා රට සල්ලි සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව රේගු ආරංචි කියයි.
නීති විරෝධීව ඩුබායි බලා රැගෙන යාමට ගෙනා රුපියල් 16 කෝටියක් පමණ වටිනා රට සල්ලි සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව රේගු ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ වටිනා සේවය අපි අගය කරමු (බ)
චානක මේ ප්‍රවෘත්තිය සල්ලි අයථා අන්දමින් රටින් පිට කරන්න හදපු අවස්ථාවක් රේගුව වලකපු අවස්තාවක් ගැනයි. එහි ලංකාවේ රේගුවේ අක්‍රමිකතාවක් කියල ඔබ කියනවනම් ඔයාගේ මොලේ පොඩියක් පරික්ෂා කරගන්න. (බ)
මේක කට්ටිය අතර බෙදෙනවා.(හේ)
මසුරන් වැඩ තමයි මේවා..රටේ ධනය පිටරටට ඇදෙන එකට වැටබැදීමේ වටිනාකම ආර්ථික විද්‍යාව දන්න අයට පමනයි තේරෙන්නෙ...(ම)
පසුගිය දිනවල ගුවන් තොටුපලේ සි සි ටී වී එපා කියලා උද්ඝෝෂණයක් කළා නේද ඔය කට්ටිය??? එයට හේතුව මොකක්ද??(හේ)
අනේ ශ්‍රී ලාල් මහත්තයෝ, ඒ උද්ඝෝෂණය කළේ ආගමන විගමන නිලධාරීන් මිසක් රේගුව නෙමෙයි. දැනටත් ගුවන් තොටුපළේ හැමතැනම කැමරා තියෙනව. කරුණාකර යමක් නිවැරදිව වටහා ගැනීමේ ශක්තිය ඇතිකර ගන්න. (නි)
අම්මෝ ලොකු දෙයක් මේ දවස්වල බන්ධනාගාරයටත් සල්ලි නැතුව ඉන්නේ (බ)
ලංකාවේ රේගුවේ අක්‍රමිකතා ලියන්න මදි (ම)
මේක කාලයක සිට කරන්න ඇත්තේ.(හේ)
ශ්රී ලාල් මහත්තයෝ, සී.සී.ටී.වී එපා කියලා උද්ඝෝෂණය කළේ රේගුව නොවෙයි. ඒ ආගමන විගමන නිලධාරින්. අනික කාලයක සිට කෙරුනාද පළමු වතාවට කෙරුනාද කියන එක මෙතනට අදාළ නැහැ. රේගු නිලධාරින් මෙවැනි වැටළීම් නිතරම කරන බව අපි ප්‍රවෘත්ති වල දකිනවා. කුහක විදියට කතා කරන්නෙ නැතුව ඔවුන් කරන සේවය අපි අගය කළයුතුයි. (නි)
මේ එක සිදුවීමක් විතරයි. අසුනොවූ හොරකම් කොපමණ අැද්ද? (නි)
දැන් මේ මුදල් වලට කුමක්ද සිදු වන්නේ.(හේ)
අපිනම් දන්නවා පොහොය දවස් බලලා ඩුබායි වලට සල්ලි අදින්නේ කවුද කියලා .මේ මිනිස්සු අනුන් වෙනුවෙන් මේවා කරන්නේ ලැබෙන ගතමනාව නිසා .(හේ)
රොහාන් ඔයාගේ එකවුන්ට් එකට දානවා (බ)