යාපනය බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රැඳවියන් 18 දෙනෙක් තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කළහ.
කෙසේ වෙතත් අද (19) උදෑසන මෙම උපවාසය සඳහා රැඳවියන් 36 දෙනෙකු එක්ව සිටි අතර ඉන් 18 දෙනෙකු මේ වන විට උපවාසය අත්හැර දමා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අප්පා! මේ අයට ඇප දෙන්න වටිනවා. මොකද ලොකු ලොකු අය මොනවා කළත් ඇප ලැබෙනවනේ (නි)
අනේ මෙයාලට මෙහෙම ඉන්න දෙන්න කරදර කරන්න යන්න එපා. මෙයාලට අවශ්‍ය දඩුවම එයාලම නියමකරගන්න හදන්නේ (හේ)