නාලන්දේ ගුටිකෑ ඇදුරු මාරු කරන්නලු කොළඹ නාලන්දා විද්‍යාලයයේ සිසුන් පිරිසකගෙන් පහර කෑ බව කියන ගුරුවරයා ඇතුළු ගුරුවරුන් පිරිසක් ඉවත් කරන ලෙසට ඉල්ලන ලිපියක් එම පාස 11 July 2016
අලියා පැල පාළු කරයි පොළොන්නරුව ඕනෑගම පැල් රැකීමට ගිය ගොවියෙක් (44) වල් අලි ප්‍රහාරයකින් මිය ගිය බව පොළොන්නරුව පොලිසිය කියයි. 11 July 2016
ගම්මන්පිළගේ පෙත්සම විභාගයට ඕස්ටේ්රලියා ජාතිකයකු තමන්ට එරෙහිව රහස් පොලීසියට සිදු කළැයි කියන ව්‍යාජ පැමිණිල්ලක් මත තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමකට මුහු 11 July 2016
වැට් නීතිය ජූලි මාසයේ සම්මත වන බව රනිල් කියයි වැට් බදු හා ජාතිය ගොඩනැගීමේ බදු පනත ජූලි මාසය අවසන්වීමට පෙර පාර්ලිමේන්තුවේදී නීතිගත වනු ඇතැයි බලාපොරොත්තුවන බව අගමැති රනිල් වික්& 11 July 2016
නාමල් රිමාන්ඩ් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහ 11 July 2016
'විදුහල්පති ආවෙත් නෑ : අත්අඩංගුවට ගත්තෙත් නෑ' විදුහල්පති කාර්යාලයයේ දී ගුරුවරයකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් ගැන කොළඹ නාලන්දා විදුහල්පති බොරැල්ල පොලිසියට අද (11) ඒමට නියමිත 11 July 2016
සරස්වතී පූජාවට අලූත් ගීතයක් ඇය ගැන කතා කරන විට ඇය වටා ගොඩනැගුණු සහ ඇය පෝෂණය වුණු වටපිටාව මහා දැවැන්ත කලා පවුලක් කිව්වොත් වඩාත් නිවැරදියි. සංගීතය සහ නර්තනය කියන 11 July 2016
නාමල් රාජපක්ෂ කොටුව උසාවියට මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර කොළඹ කොටුව මහේස්ත 11 July 2016
‘හොරුන් රකින අයත් ඉන්නවා‘ ‘මහා පරිමාණයෙන් ව්‍යාපාර කරන අය මැති ඇමැතිවරුන් වුණාම ඒ අය නීති රීති පනවනවාට විරුද්ධ වෙනවා පමණක් නොව ඒවා රැකගන්නත් උත්සාහ දරනවා 11 July 2016
වැඩි කළ වැට් බද්දයි අඩු කළ එන්ඩීටී බද්දයි අත්හිටුවයි පෙත්සම් විභාගය අවසන් වනතුරු පසුගිය දා 4%කින් වැඩි කළ වැට් බද්ද සහ 2%කින් අඩු කළ ජාතිය ගොඩනැගීමේ බද්ද ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අතු 11 July 2016
නාමල් අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මින් මද වේලාවකට පෙර කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ දී අත්අඩංගුවට ගනු ලැබීය. ගිය රජය ස 11 July 2016
නන්පේරියල් ගින්න තෙවැනි දිනටත් පැතිරේ බලංගොඩ නන්පේරියල් වත්තේ ගින්න අද (11) තෙවැනි දිනටත් නිවා ගත නොහැකි වු බව වතු සේවකයෝ කියති. සැඩ සුළං සමඟ ගින්න ඒ මේ අත පැතිරෙතැයි ද 11 July 2016
ඩිපෝ සේවකයෝ වැඩ වරති මැයි හා ජුනි මාසවල වැටුප් නෙගෙවු බව කියමින් රත්නපුර ලංගම ඩිපෝ සේවකයෝ අද (11) වැඩ වැරූහ. සේවකයෝ 440 දෙනෙක් එහි සිටිති. 11 July 2016
කොතල හිඹුටු රට පන්නන්න බැරිවෙයි අපනය කිරීම සඳහා සූදානම් කර තිබූ බව කියන කොතල හිඹුටු සහිත කන්ටේනරයක් පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිසය එක්ව අද පෑලියගොඩදී අත්අඩංග 11 July 2016
‘වැට් බද්දට රජයේ වැඩි අවධානය‘ වැට් බදු ඉහළ යෑම අරබයා දිවයිනේ මතුවෙමින් පවතින විරෝධතා රජයේ අවධානය දිනාගැනීමට සමත්ව ඇති බවක් දැකගන්නට ඇත.අඟහරුවාදා පැවැති කැබිනට 11 July 2016
අපි හැමෝම ආදරය හොයන අය මවුපිය උරුමයෙන් කලාව ඇයට උරුම වූවා යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් ඒ කතාවට අභියෝග කරමින් ඇය තමන්ගේ අනන්‍යතාවයක් කලා ක්ෂේත්& 11 July 2016
සාධාරණ කඩේ ඉවරයි කැකිරාව පුබ්බෝගම උප නගරයේ පිහිටි වෙළදසල් දෙකක් ගිනිගෙන සම්පුර්ණයෙන් විනාශ වී ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි. ගින්නට හේතුව අනාව 11 July 2016
උතුරු ධීවරයෝ උතුරු සබේ ළඟ උද්ඝෝෂණයක් ඉන්දියා ධීවරයන්ට උතුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙමින් මුහුද සූරං කෑමට ඉඩ දෙතියි කියමින් උතුරේ ධීවර සම්මේලනය රජයට හා උතුරු පළා 11 July 2016
ගියේ කොණ්ඩේ කපන්න නැවතුණේ රෝහලේ අනුරාධපුර බන්ධනාගාරයේ නියාමකවරුන් දහියාගම හන්දියේ ත්‍රි රෝද රියදුරන් කිහිප දෙනෙකු අතර ඇතිවු බහින් බස් විමකින් බන්ධනාගාර නියා 11 July 2016
රෝහලේ වැසිකිළියේ කැමරා සවිකළ දොස්තරට නඩු? අනුරාධපුර රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියේ සී.සී.ටී.වී කැමරාවක් සවි කළැයි කියා වෛද්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කිරිමට නීතිපති 11 July 2016
මන්ත්‍රීන් 225ටම ඩියුටි ෆ්‍රී කාර් පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 දෙනා වෙනුවෙන් තීරු බදු රහිත වාහන බලපත්‍ර මාස තුන හතරකින් එතියි ඇමැති තලතා අතුකෝරාළ හා නියෝජ්‍ය ඇමැති 11 July 2016
නාමල්, ගෝඨා, වෙල්ගම එෆ්සීඅයිඩියට මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද පොලිස් මූල්‍ය අපරාධ වි 11 July 2016
පොලිස් පොතෙන් පුත්තලම , කොළඹ මාර්ගයේ තිල්අඩියේ දී වෑන් රථයක් පාරෙන් ඉවතට පැනීමෙන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පුත්තලම පොලීසිය කියයි. ම 11 July 2016
‘අසපුවට හිමිවරුන්ට හානියක් නෑ‘ බණ්ඩාරවෙල කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුව අසල කැලයට ඇවිලුණු ගින්න හේතුවෙන් භාවනා අසපුවේ කුටිවලට හානියක් සිදුව නැතැයි පොලිසිය කිය 11 July 2016
බදුල්ලේ ගින්නෙන් නිවාස 14 කට හානි බදුල්ල - පුවක්ගොඩමුල්ල , ගල්පීල්ල හන්දියේ දී ඉරිදා (10) රාත්‍රීයේ ඇති වු ගින්නකින් වතු නිවාස 14 ක් විනාශ වු බව බදුල්ල පොලිසිය කියයි. 11 July 2016
මමත් කාලෙකට ඉස්සර පේ‍්‍රම කළා වැටෙන් එහා මල් පඳුරේ, ඩැෆඩිල් මල, ඔබෙ සුසුම් පවන්, පුදසුනක නිසල බව වැනි යුගයක ජනපි‍්‍රයම ගීත රාශියකට කට හඬින් පනදුන් දයාන් විතා 11 July 2016
NOW YOU SEE ME 2 ඇමෙරිකානු තාස්ය චිත්‍රපටයක් වන පසුගිය 04 වැනිදා එළිදක්වනු ලැබීය. මීට පෙර මෙම චිත්‍රපට ජුනි 06 වැනිදා නිව්යොර්ක් හිදී එළිදක්වන 11 July 2016
අද ලංකාවේ බොහෝ දෙනා මිනිස්සුන්ව මනින්නේ ඇඳුම්වලින් පියුම් හසංමාලි කියන්නේ අද සමාජ වෙබ් අඩවිවල මෙන්ම බොහෝ වෙබ් අඩවිවල විවිධ පුවත් මවන්නියකි. නිරූපණ ශිල්පිනියක වන ඇය, ඉදිරියේ 11 July 2016
රිදීපාන වතුයායේ ගින්නක් බදුල්ල - මහියංගණය මාර්ගයේ රිදීපාන වතුයායේ ලයින් කාමර පෙළක කාමර 6ක් පමණ ගිනිගෙන ඇතැයි කියති. ගින්නට හේතුව විදුලි කාන්දුවක්දැයි සැක ප 10 July 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026