දිඹූලාගල ආරණ්‍යවාසීව විසු හිමි නමකගේ (70) මළ සිරුරක් දිඹුලාගල කඳු මුදුනේ තිබි සොයා ගත් බව පොලිසිය කියයි.
අනුරාධපුර නුවරවැව වැව් ඉස්මත්තේ ගුවන් හමුදා කදවුරට ආසන්නව පැරණි ටි.56 වර්ගයේ වෙඩි උණ්ඩ 38 ක් සහ පිස්තොල උණ්ඩයක් සොයා ගත් බව පොලිසිය පවසයි.
තීන්ත මිශ්‍ර භුමිතෙල් පානය කිරිමෙන් අවුරුද්දයි මාස 8 ක් වයසැති දරුවකු මිය ගිය බව මොනරාගල පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු මැද පළාත, උතුර හා නැගෙනහිර පළාතේ බෞද්ධ පුනර්ජීවනයක් නැවත ඇතිවේය කියන බිය දමිළ හා මුස්ලිම් වැසියන් අතර පවතිනවා. කොටි සංවිධාන බිහිවුණෙත් ඔවැනි පරමාර්ථ මුල් කරගෙන. ඒ ප්‍රදේශවල වාසයකළ බෞද්ධ භික්ෂුන් ගණනාවක්ම සැහැසි ලෙස ඝාතනය වුණේ ඔය නිසයි. (නි)