IMG-LOGO

සමිත් සිරිමාන්නගේ 'පින් මදිද දන්නේ නෑ' එළිදකී

2016-11-24-ent-152

අහිමි වූ ප්‍රේමය පිළිබඳව පැවසෙන ගීත බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ. නමුත්, එහිදී ප්‍රේමය අහිමි වීමේදී එම පුද්ගලයා අවසානයේ නතර වන්නේ කොතැනද? ඒ සඳහා හොඳම පිළිතුර ලෙස "පින් මදිද දන්නේ නෑ" ගීතය දැක්විය හැක. සමිත් සිරිමාන්නගේ මෑත කාලයේදී ජනප්‍රියත්වයට පත් "සිත ඔබ ගැන" සහ "පෙනෙනා තෙක් මානේ" වැනි ගීතවලට පසුව එළිදැක්වූ "පින් මදිද දන්නේ නෑ" ගීතයත් මේ වනවිට ජනප්‍රියත්වයට පත්වී තිබේ. විරහව, ආදරය, වේදනාව යන තේමාවලට කොටු නොවුණ ගීතයක් ලෙසද මෙම ගීතය හැඳින්විය හැකිය.

එළිදැක්වූ දිනය - 2016 නොවැම්බර් 11

ගායනය - සමිත් සිරිමාන්න

පද රචනය - චතුර වර්ණසේකර

සංගීතය - චතුර වර්ණසේකර

 


2016-11-24-ent-151
2016-11-24-ent-150
2016-11-24-ent-149



අදහස් (0)

සමිත් සිරිමාන්නගේ 'පින් මදිද දන්නේ නෑ' එළිදකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site