ඇඹිලිපිටිය සූරියකන්ද පාරේ ජඳුරේ සිට සූරියකන්ද දක්වා වසර විස්සකින් සංවර්ධනය නොකිරිමෙන් වාහන ගමනාගමනයට අපහසුතා ඇති බවත් පාර පිළිසකර කර දෙන ලෙසත් ඉල්ලමින් ප්‍රදේශවාසිහු අද (15) විරෝධතාවයක නිරත වුහ.
මේ හේතුවෙන් ගමනාගමනයට බාධා ඇති විය. කොලොන්න නගරයේ කඩ සාප්පු වසා දමා තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සූරියකන්ද පාරෙන් ගිහින් ජනාධිපති පුටුවේ වාඩි වූ නෝනාට දැන් ඒ පාර අමතක ඇති. (අ)
ඇඹිලිපිටිය සිට සූරියකන්ද දක්වා දිවෙන මෙම මාර්ගය බී ශ්‍රේණියට අයත් මාර්ගයකි. නමුත් විසි වසරක් ඇතුළත කිසිදු අලුත්වැඩියාවක් සිදුකර නොමැති අතර මැතිවරණ ළංවෙත්ම තැනින් තැන පැලැස්තර ඇලවීමක් පමණක් සිදුවිය. වාහන දෙකක් පහසුවෙන් එකිනෙක පැති මාරුවීමට පවා අපහසු මෙම මාර්ගය පිළිසකර කරදෙන්නේ කවදාද? කොළොන්නේ අපි අවදියෙන්... (නි)