මිනිස්සුන්ගෙ වැඩ පහසු කරගන්නට තාක්ෂණය දියුණු වෙනවා යැයි ඔබ සිතුවත් මින්සුන් කම්මැලි කරන්නටත් තාක්ෂණය ඉවහල් වෙනවායැයි පිළිගන්නට මෙය හොඳ හේතුවක්. මේ රොබෝ අත් දෙක නිර්මාණය කරන්නෙ ලොව ප්‍රධාන සූපවේදියෙකුගේ අනුදැනුම යටතේයි. ඔබට සිදු කරන්නට ඇත්තේ ඔබට ආහාරයට ගැනීමට අවශ්‍ය ආහාරය ඔහුට දැනුම්දීම පමණයි. ඔහු ඔබට ආහාරය සකසා සපයනු ඇති.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd