හිරු නාළිකාවේ විකාශය වන රියැලිටිකරණයේ නව වැඩසටහන වන ‘මෙගාස්ටාර්’ වේදිකාව පසුගියදා විචිත්‍රවත් කළේ ‘ආර්යන්ස්’ කණ්ඩායම සහ ‘රාවන්ස්’ කණ්ඩායමයි. එහිදී රාවන්ස් කණ්ඩායමේ රොමේෂ් සුගතපාල ගායන වාරයෙන් පසුව ජීවිතයෙන් සමුගත් තම පියාගේ මතකය සිහිකිරීමේදී වේදිකාව මත දෙනෙතින් කඳුළු ගලාගියේ හදවත් සංවේදී කරමිනි.
වීඩියෝ අනුග්‍රහය - හිරු ආයතනය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd