පහත රට කෝලම් නැටුම් සම්ප්‍රදායයේ එන නොංචි කෝළම දැඩි සේ හාස්‍යෙයන් පිරි අපේ සාඩම්බර උරුමයකි . මිනිස් මුහුණකින්ද නිරූපණයට අපහසු දෑ වෙස් මුහුණු මගින් කිසිදා නිරුපනය කල නොහැකි මුත්, ඒ ඉරියව් ඉතා දක්ෂ ලෙස ඉදිරිපත් මෙහි කෙරෙයි. එයට මෙහි පිටපත සහ දක්ෂ නළු කැලගේ සහභාගීත්වය ප්‍රධාන හේතුවක් වන්නට ඇත. සාම්ප්‍රදායික නාද රටා සමග අලුත් ගී පද සුමට ලෙස ගැලපීමට කලා කරුවා සමත් වී ඇත.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd