සූර්යා කියන්නේ අතී දක්ෂ රංගන ශිල්පියෙක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. සිංගම් චිත්‍රපට බලපු අය දන්නවා සිංගම් තෙවැන්නක් එන්න තිබ්බ බව. කොහොම හරි සිංගම් 03 චිත්‍රපටයේ මේ වනවිට ප්‍රචාරක පටය එළිදක්වලා තිබෙනවා. ඒක එසේ මෙසේ ප්‍රචාරක පටයක් කියලනම් කියන්න බැහැ. මොකද ඒ ප්‍රචාරක පටය බැලුව හැමෝම කියලා තියෙන්නේ මේ චිත්‍රපටය තනිකරම සටන් චිත්‍රපටයක් බවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd