රෝස් ඉල්ලා අස්වෙයි
එජාප කටාන ආසන සංවිධායිකා බස්නාහිර පළාත් සභා මන්ත්රිනී රෝස් ප්රනාන්දු මෙනවිය ඇය විසින් දරනු ලබන සියලු පක්ෂ තනතුරු වලින් ඉල්ලා අස්වු බවට සඳහන් ලිපියක් අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතාට සහ පක්ෂ මූලස්ථානය වෙත ලිඛිතව දන්වා යවා ඇතැයි අද(19) කටාන එක්සත් ජාතික පක්ෂ ප්රධාන කාර්යාලයේ පැවැති විශේෂ පුවත්පත් සාකච්ජාවක දී පැවසුවාය.